temporaryordination images

Discover Best temporaryordination Images of World

#food #travel #sports #news #may #friday

𝗧𝗲𝗺𝗽𝗼𝗿𝗮𝗿𝘆 𝗢𝗿𝗱𝗶𝗻𝗮𝘁𝗶𝗼𝗻 ❛❛සසුන් පිළිවෙත් පුරමු❜❜ - තාවකාලික පැවිදි පුහුණු වැඩසටහන - 03 #මීමුරේ_ආරණ්ය_සේනාසනය #𝐌𝐞𝐞𝐦𝐮𝐫𝐞_𝐀𝐫𝐚𝐧𝐲𝐚_𝐒𝐞𝐧𝐚𝐬𝐚𝐧𝐚𝐲𝐚 #මීමුරේ #𝐌𝐞𝐞𝐦𝐮𝐫𝐞 ━━━━━━━━━━━ •⊰►🌼◄⊱• ━━━━━━━━━━━ 🔸තාවකාලික පැවිදි පුහුණු වැඩසටහන පවත්වන කාලය සහ කාල සීමාව : ▪️සති 02ක වැඩසටහන වර්ෂ 2024 මැයි මස 22 වන දින සිට ජූනි මස 09 වනදා දක්වා ▪️මාස 03ක වැඩසටහන වර්ෂ 2024 ජූලි මස 15 වන දින සිට ඔක්තෝබර් මස 22 වනදා දක්වා 🔸වැඩසටහන පැවැත්වෙන ස්ථානය : මීමුරේ ආරණ්‍යය සේනාසනය, පුස්සේඇල, මීමුරේ. 🔸මේ සදහා කිසිදු මුදලක් අය නොකරේ. ─────────────⊱❂⊰───────────── පැවිදි ජීවිතය තුළ ඇති උතුම් ගුණ චර්‍යාවන්වලට අනුගත කරවීම මෙම තාවකාලික පැවිදි පුහුණු වැඩසටහන තුළින් අප බලාපොරොත්තු වේ. විශේෂ ආරණ්‍යය වත් පිළිවෙත් වන පිණ්ඩපාත වත, ආරණ්‍යය චීවර සැකසීම හා චීවර පඬු පෙවීම ආදී විවිධ සම්ප්‍රදායන් හි අත්දැකීම් ලබාගැනීමට තාවකාලිකව පැවිදි වන ස්වාමීන් වහන්සේලාට හැකි වේ. ━━━━━━━━━━━━━━ 🟥 සැලකිය යුතුයි 🟥 ━━━━━━━━━━━━━━ 🔻තාවකාලික පැවිද්ද සඳහා භාරකාරත්වයේ අවසරය ද ඊට අමතරව, ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකය, ග්‍රාමසේවක සහතිකය, වෛද්‍ය සහතිකය සහ රැකියාවක නිරත වේ නම් නිවාඩු අනුමත සහතිකය ඉදිරිපත් කළ යුතු ය. මෙම ලිපි ලේඛනයන් හි පිටපත් පැවිදි වන දවසේ දී අප වෙත ලබාදීම අත්‍යාවශ්‍යය වේ. 🔻වැඩසටහනට බඳවා ගන්නා පිරිස 15 දෙනෙකු පමණි. (15 දෙනාට වඩා සුදුසුකම් ලැබුණහොත්, ඉදිරියේදී පැවැත්වෙන තාවකාලික පැවිදි පුහුණු වැඩසටහන් හරහා සම්බන්ධ කරවීම සිදුවේ.) 🔻හිස මුඩු කිරීම අනිවාර්ය වේ. මෙහිදී විනයානුකුලව පැවිදි කිරීම සිදුකෙරේ. 🔻දින 15 තුළදී වැඩසටහන අතරතුර දුරකථන පරිහරණය සීමාසහිත වේ. 🔻මෙම වැඩසටහන හා සම්බන්ධ වීමට වයස අවුරුදු 14 - 60ත් අතර විය යුතු ය. 🔻විවාහක අයට භාර්‍යාවගේ කැමැත්ත මත සහභාගී විය හැක. 🔻මෙම වැඩසටහනට කාන්තාවන් හට සහභාගී විය නොහැක. මෙය භික්ෂු පැවිදි පුහුණු වැඩසටහනකි. 🔻දින 15 න් පසු ඔබගේ කැමැත්ත මත දීර්ඝව ශාසනයේ පැවිදි බව තුළ රැඳී සිටිය හැක. ─────────────⊱❂⊰───────────── සංවිධානය : මීමුරේ ආරණ්‍යය සේනාසනය [Call / Whatsapp] +[94] 70 525 2121 +[94] 77 174 8277 #මීමුරේආරණ්යසේනාසනය #meemure_aranya_senasanaya #MeemureAranyaSenasanaya #meemurearanyasenasanaya #Temporary_Ordination #TemporeryOrdination #temporaryordination #Ordnination #ordination #BuddhitOrdination #buddhistordination #buddhistmonkordination #monk #buddhitmonk #srilankanmonk #srilanka #therawada

4/26/2024, 4:32:56 AM

May those who see me, hear me, or have any connection to me, good or bad, share in the virtuous fruits of my practice. www.bodhicitta-monastery.com #buddhistfemalemonks #temporaryordination #anagarika #bodhicittamonastery #ayyayeshe #buddhism #sociallyengagedbuddhism

10/18/2022, 5:38:00 AM

Welcome (temporary) Anagarika Karuna Dharini! www.bodhicitta-monastery.com #temporaryordination #buddhism #buddhistmonastic #bodhicittamonastery

10/16/2022, 4:58:52 AM

‘Balananti balanti assasantiti bala, assasitapassasita mattena jivanti, na pannajivitenati adhippayo’ ‘Những kẻ thở chỉ để sống là những kẻ ngu si. Không được dẫn dắt bởi trí tuệ, họ thở chỉ để sống’. Thật vậy, chúng ta cần học cách sống không ‘ngu si’ như lời Đức Phật đã dạy là học biết cách hành động vì lợi ích cho riêng mình, cho người khác ngay trong kiếp sống hiện tại và tương lai. (Trích Chú Giải AN.III.1.1.1 Bhayasuttam)

11/8/2020, 5:58:57 AM

Just a few days until the 11 new dragons take their temporary ordination. . . . . . . #monastic #gampoabbey #temporaryordination #monk #nun #buddhist #shambhalabuddhism #shambhalamonasticorder #shrine

1/29/2018, 3:38:52 PM

Throwback to getting our heads shaved the day before ordination. The power was out so Gyendon was using a head lamp! Gaton had the longest head banging hair and I was giddy with excitement. It's hard to believe this was less than a year ago now. ❤️ - - - - #monastic #gampoabbey #temporaryordination #buddhism #shambhalamonasticorder #shambhalabuddhism

11/14/2017, 3:54:05 PM

#แต่ปางก่อน #แต่ปางก่อน2016 #แต่ปางก่อน2559 #taepangkorn #taepangkorn2016 #teapangkon #pastlife #previouslife #life #bugtimetoom #clubvill #bromance #buddy #newcjp27 #akkakarat #pointcholawit #monk #temporaryordination #mospatiparn #ann_laisuthruklai #stepmom #soodsaipan #fallingstar #familyofcrows #star #r_nattaphol #singer #thestar3 #thestar7 #actor

12/24/2016, 2:19:10 AM