srilanka2018 images

Discover Best srilanka2018 Images of World

#food #travel #sports #news #may #wednesday

Inframe : @senafonseka Follow Me @trending_models._official 🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 👉DM Your HD Picture🖼️Tp Get Featured. 👉DM For Credit / Removal of Post. 📧 : [email protected] Be Positive be the badass 🌺🧚🧚❤️❤️🧚🧚🌺 🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹 Copyright @ respective owners #srilanka🇱🇰 #srilankatoday #srilankadiaries #srilankadaily #srilankatourism #srilanka2018 #srilankafashion #srilanka2019 #srilankasurf #srilankamodel #srilankagirls #srilankaactress #srilankaphotography #srilankaphotographer #srilankatravel #srilankashoutout #srilankatravels #srilankaforu #srilankanbrides #srilankashopping #srilankanmemes #srilankabeaches #womenshealth #follow4followback #explorepage #instadaily #divas👑 #respect #instafashion

3/26/2024, 8:26:19 AM

Inframe : @sachi__wickramasinghe Follow Me @trending_models._official 🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 👉DM Your HD Picture🖼️Tp Get Featured. 👉DM For Credit / Removal of Post. 📧 : [email protected] Be Positive be the badass 🌺🧚🧚❤️❤️🧚🧚🌺 🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹 Copyright @ respective owners #srilanka🇱🇰 #srilankatoday #srilankadiaries #srilankadaily #srilankatourism #srilanka2018 #srilankafashion #srilanka2019 #srilankasurf #srilankamodel #srilankagirls #srilankaactress #srilankaphotography #srilankaphotographer #srilankatravel #srilankashoutout #srilankatravels #srilankaforu #srilankanbrides #srilankashopping #srilankanmemes #srilankabeaches #womenshealth #follow4followback #explorepage #instadaily #divas👑 #respect #instafashion

3/26/2024, 12:59:48 AM

ගම්පහ අමතරතන විවේක සෙනසුනේ ළිඳ පවිත්‍ර කර පූජා කිරීමේ පින්කම. Amatharathana Viweka Senasuna 🌼🍃 . . . . . . . . . . . #Gampaha #Amatharathana_Viweka_Senasuna #Gampaha #Gampaha_District #Gampaha #SriLanka #Amatharathana_Senasuna #SriLanka2018 #Buddhism #Sasunketha #Sasunkethadaily #heritage #meditation #Buddhist #Western_Province #GAMPAHA 🇱🇰 #Gampaha #Pilikuttuwa_Raja_Maha_Viharaya #Maligathanna_Raja_Maha_Viharaya #Asgiriya_Raja_Maha_Viharaya #Madagama_Rajamaha_Viharaya #follow_Sasunketha #Sasunketha.org #Sasunketha_facebook #Sasunketha_Youtube #Sasunketha_fb_group #instagram

3/15/2024, 8:04:28 PM

අනගාරිකා මෑණිවරුන්ගේ ආරණ්‍ය වෙත පාලමක් සැකසීමේ පින්කම. ( පළමු අදියර ) අනගාරිකා ආරණ්‍යයේ මෑණිවරුන් හට ඇළෙන් එගොඩ මෙගොඩ ගොස් සුවසේ පිණ්ඩපාත කිරීමට මහත් බාධාවක් ව පැවති ඇළ එගොඩ මෙගොඩ යා කරමින් පාලමක් සෑදීම සඳහා අප අදහස් කළ අතර එය අනගාරිකා මෑණිවරුන් හට පරිහරණයට මෙන්ම ත්‍රීරෝද රථයක් ගතහැකි ප්‍රමාණයේ පළලකින් යුක්ත මනා ශක්තිමත් ක්‍රමවත් පාලමක් සැකසීම අපගේ අරමුණ විය. Anuradhapura,Katukeliyawa 🌼🍃 . . . . . . . . . . . . #Anuradhapura #Katukeliyawa #Anuradhapura_District #Katukeliyawa #SriLanka #SriLanka2018 #Buddhism #Sasunketha #Sasunkethadaily #heritage #meditation #Buddhist #North_ Central_Province #Anuradhapura 🇱🇰 #follow_Sasunketha #Sasunketha.org #Sasunketha_facebook #Sasunketha_Youtube #Sasunketha_fb_group #Instagram

3/15/2024, 11:41:02 AM

කළණ මිතුරන් සමගින් කලුදිය පොකුණ තපෝවනයේ බවුන් වඩමින් යෝගාවචරයන් වහන්සේලගේ තෝතැන්නක් වූ මිහින්තලය කළුදියපොකුණ තපෝවනය දුටුවන්ගේ නෙත් සිත් වශීකෘත වන මනරන් හුදකලා පින් බිමකි. ධර්මයේ හැසිරෙන ඉතාමත් වීර්‍ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඇසුරු කරමින් ධර්ම සාකච්ඡා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගතකරමින් හුදකලාව බවුන් වැඩීමට ඉතාමත් සුදුසු පින්බිමකි මෙය. සුන්දර වන ළැහැබකින් සමන්විත බැලු බැලු තැන රහතන් වහන්සේලා ගේ පාද ස්පර්ශ වූ මෙම භූමිය කාල බුද්ධරක්ඛිත මහා රහතන් වහන්සේ කළු පුරහද දිනයක ,කළු තිඹිරිය ගසක් යට, කළු දිය පොකුණ අසබඩ දී කාලකාරාම සූත්‍ර දේශනාව කළ පුණ්‍ය භූමියයි. දෙව් බඹ නා පිරිස එක් රොක් වෙමින් මෙම පුණ්‍ය භූමියේ බැලු බැලු තැන එදා ධර්මය ශ්‍රවණය කරන්න ඇති. කාල බුද්ධරක්ඛිත මහ රහතන් වහන්සේ ප්‍රමුඛ එම අරහත් පරපුරෙන් පැවත එන පින්වත් ස්වාමීන් වහන්සේලා අදටත් හුදකලාව විවේකී සුවයෙන් බවුන් වැඩීමට මෙම අසිරිමත් පින්බිම කරා නිරන්තරයෙන් වැඩම කරයි. පින්වත් ස්වාමින් වහන්සේලා සමගින් ධර්ම සාකච්ඡා කරමින් අප ද සිත එකග කරමින් අවිවේකී ජීවන රටාවෙන් මිදී කුසල් සිත් වඩමින් හුදකලාව තැනින් තැන භාවනා සිදුකළෙමු. සියලුදෙනාම එකම කමටහන්කින් බුද්ධානුස්සතියෙන් යුක්තව වාසය කළෙමු. දිනය පුරා මෙම පින්බිමේ සිට කුසල් සිත් වඩමින් , අසිරිමත් පින්බිම වන්දනා කරමින්, ස්වාමින් වහන්සේලාට ධානය පූජා කරමින්, ස්වාමින් වහන්සේලාට උපස්ථාන කරමින්, ධර්ම සාකච්ඡා කරමින්, රැස්කරගත්තාවූ සියලු පින් ඔබ අප සැමට සතර සතිපට්ඨානය වැඩී සසුන්කෙතින් නිවන් මගට පිවිසීමටම හේතු වේවා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! සසුන්කෙත අස්වද්දමු ඉදිරි පිනක්ම් මාලාවන් සදහා සම්බන්ධ වීමට අමතන්න ☎ 0715945477 ඉසුරු Mihintale_Kaludiyapokuna_Thapowanaya 🌼🍃 . . . . . . . . . #Mihintale_Kaludiyapokuna_Thapowanaya #Anuradhapura #Mihintale #Anuradhapura_District #Mihintale #SriLanka #Mihintale_Kaludiyapokuna_Thapowanaya #Kaludiyapokuna_Hermitage #srilanka2018 #Buddhism #Sasunketha #Sasunkethadaily #heritage #meditation #Buddhist #North_Central_Province #Anuradhapura 🇱🇰 #follow_Sasunketha #Sasunketha.org #Sasunketha_facebook #Sasunketha_Youtube #Sasunketha_fb_group #Instagram

3/15/2024, 4:25:32 AM

LIVE 🔴 Hiru TV Balaya Live | Episode 531 | 2024-02-29 | Hiru News WATCH NOW! >>> https://youtu.be/j7QE4QyVVv8 #ShanthaBandara #AshuMarasinghe #KavindaJayawardena #GaminiWaleboda #SLPP #UNP #SJB #NFF #HiruTV #HiruTVBalaya #Balaya #LKA #FacebookLive #Live #FBLive #srilanka2018

2/29/2024, 6:09:02 PM

On ouvre la boîte à souvenirs et on ressort cette fameuse photo 📷 C’était le lundi 16 juillet 2018 🇱🇰 Premier train direction Galle au sud de Colombo, ces fameux trains Sri-Lankais, typiques et atypiques. « Nous voyageons pendant presque 2h dans ce vieux train rouge rempli, nous trouvons notre confort sur les marches de notre wagon. Les paysages défilent sous nos yeux, bord de mer, bidons-villes, terres tropicales,… tout est beau ! Les gens croisent nos regards et nous sourient, c’est incroyablement touchants, je sens les larmes d’émotions et de reconnaissances de vivre ces moments là ! » Je n’oublierai jamais cet homme, son regard si directif qui finira par sourire quand je lui montre son portrait, il me remerciera en prenant mes mains dans les siennes 🙏🏼🥲 . . . . . #srilanka #srilankatravel #srilanka2018 #roadtrip #asia #exploresrilanka #bagpacker #explore #exploreworld #photographe #photovoyage #photoreportage #reportagephotography #srilankaphotography #humanphotography #canonphotography #decouvrirlemonde #traveldiaries #srilankatrip

2/14/2024, 6:32:29 PM

Ces photos restées presque 6 ans dans un dossier… 🙊 C’était le mardi 17 juillet 2018, dans la région de Galle au sud ouest du Sri-Lanka Nous avions visité cette fabrique de cordes faites en fibres de noix de coco 🥥 La gentillesse des gens là-bas m’avait frappé et ce petit bout de femme jamais je ne l’oublierai ! Un sourire admiratif et un regard qui ne me voyait pas comme une touriste mais plutôt comme une femme étrangère avec qui elle aurait eu envie de discuter pendant des heures 🫶🏼 . . . . . #srilanka #srilankatravel #srilanka2018 #roadtrip #asia #exploresrilanka #bagpacker #explore #exploreworld #photographe #photovoyage #photoreportage #reportagephotography #srilankaphotography #humanphotography #canonphotography #decouvrirlemonde #traveldiaries #srilankatrip

2/13/2024, 6:30:54 PM

The majestic Sigiriya Rock in Sri Lanka! 🇱🇰🪨🌿✨ Standing tall amidst lush greenery, this ancient marvel is a testament to human ingenuity and perseverance. Rising 200 meters above the surrounding plains, it’s adorned with intricate frescoes and the remnants of an ancient palace, dating back over 1,500 years! 😲🏰 Exploring its winding staircases and breathtaking views, I’m in awe of the rich history and stunning natural beauty that converge here. A true bucket list destination for any history buff or nature lover! @that_traveler_guy #srilanka #srilankatravel #srilankadaily #srilanka🇱🇰 #srilankatrip #srilankatourism #srilankatoday #srilankadiaries #srilankacricket #srilankabeach #srilankacarspotters #srilanka2018 #srilankafashion #srilankalife #srilanka_travel #srilankafood #srilanka2019 #srilankasurf #srilankamodel #srilankagirls #srilankanwedding #srilankangirls #srilankawedding #srilankanairlines #srilankahotels #srilankanactress #srilankabeaches #srilankatravels #srilankanature #thattravelerguy

2/7/2024, 3:36:47 AM

🇬🇧Ever got to that stage when you can no longer tolerate a situation? When I got to that breaking point, I decided to take a 3 months break and go backpacking alone in Asia without organizing anything, and trust the Universe. What did (or WILL 😉) you decide instead? Let me know in the comments. #backpacking #backpacker #solotraveller #solotravelingisfun #solofemaletraveler #solotravel #backpackersrilanka #srilanka2018 🇮🇹 Sei mai arrivato/a al punto di non potere più andare avanti in quel modo? Quando sono arrivata io a quel punto di “basta, le cose devono cambiare”, ho preso il mio zaino in spalla e sono andata da sola in viaggio in Asia per tre mesi, senza organizzare nulla e affidandomi all’universo. E tu cosa hai fatto (o farai 😉)? Fammelo sapere nei commenti. #diariodiviaggio #viaggiatricesolitaria #viaggiatrici #viaggiarerisparmiando #viaggiaresempre❤️🌍 #donnecheesplorano #libridiviaggio #libribelli #risvegliospirituale #sorellanza👭

1/27/2024, 2:41:07 PM

दिलों में तुम अपनी बेताबियां लेके चल रहे हो तो जिंदा हो तुम, नजर में ख्वाबों की बिजलियां लेके चल रहे हो तो जिंदा हो तुम... ilankangirl #sosrilanka #lovesrilanka #srilanka2019 #srilankanwedding #ellasrilanka #srilankanfashion #madeinsrilanka #srilanka_travel #prayforsrilanka #srilankafashion #discoversrilanka #srilankalife #srilankans #srilankanairlines #srilankacricket #srilankancuisine #ilovesrilanka #srilanka2018 #surfsrilanka #wanderlustsrilanka #srilankangirls #srilankanbeauty #srilankacarspotters

1/23/2024, 8:46:07 AM

කළුදිය පොකුණ තපෝවනයේ ස්වාමින් වහන්සේලා වෙත සිදුකළ දානය. ━━━━━━━━━━━ •⊰❂⊱• ━━━━━━━━━━━ යෝගාවචරයන් වහන්සේලගේ තෝතැන්නක් වූ මිහින්තලය කළුදියපොකුණ තපෝවනය දුටුවන්ගේ නෙත් සිත් වශීකෘත වන මනරන් හුදකලා පින් බිමකි. ධර්මයේ හැසිරෙන ඉතාමත් වීර්‍ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඇසුරු කරමින් ධර්ම සාකච්ඡා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගතකරමින් හුදකලාව බවුන් වැඩීමට ඉතාමත් සුදුසු පින්බිමකි මෙය. සුන්දර වන ළැහැබකින් සමන්විත බැලු බැලු තැන රහතන් වහන්සේලා ගේ පාද ස්පර්ශ වූ මෙම භූමිය කාල බුද්ධරක්ඛිත මහා රහතන් වහන්සේ කළු පුරහද දිනයක ,කළු තිඹිරිය ගසක් යට, කළු දිය පොකුණ අසබඩ දී කාලකාරාම සූත්‍ර දේශනාව කළ පුණ්‍ය භූමියයි. දෙව් බඹ නා පිරිස එක් රොක් වෙමින් මෙම පුණ්‍ය භූමියේ බැලු බැලු තැන එදා ධර්මය ශ්‍රවණය කරන්න ඇති. කාල බුද්ධරක්ඛිත මහ රහතන් වහන්සේ ප්‍රමුඛ එම අරහත් පරපුරෙන් පැවත එන පින්වත් ස්වාමීන් වහන්සේලා අදටත් හුදකලාව විවේකී සුවයෙන් බවුන් වැඩීමට මෙම අසිරිමත් පින්බිම කරා නිරන්තරයෙන් වැඩම කරයි. මෙහිදී සසුන්කෙත අස්වද්දමු අප මිතුරු කැළට දහවල් දානය මනාව සකසා ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව පුජා කිරීමට හැකි විය. මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ දින දෙකකටත් වඩා අඩු කාලයකදී මෙම පින්කම සංවිධාන කිරීමට මා හට උපකාරී කරමින් දායකත්වය දැරූ සසුන්කෙත අස්වද්දමු මිතුරු කැළටද , මාගේ දෙමවිපියන්ටද , එමන්ම මේ සඳහා මූල්‍යමය දායකත්වය දැරූ 🔸ලක්මාලි ජයවර්ධන අක්කාටද 🔸දුශාන් සංජීව මිතුරාටද 🔸ඉසුරු අරවින්ද මිතුරාටද 🔸ඔසන්දි චිරන්තා අක්කාටද 🔸භද්‍රා වෙදගේ අක්කාටද 🔸මහේශා අක්කාටද 🔸ප්‍රශාන්ති ගුණසේකර අක්කාටද 🔸රශිනි ගමගේ මිතුරියටද 🔸රුක්ශිනී අක්කාටද මෙන්ම දැක බලා අනුමෝදන් වූ සියලු දෙනාටද පින් කැමති සියල්ලන්ට ද අසිරිමත් දානමය පිංකමෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට හේතු වේවා! වාසනා වේවා ! තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය! සසුන්කෙත අස්වද්දමු ඉදිරි පිනක්ම් මාලාවන් සඳහා සම්බන්ධ වීමට ☎ අමතන්න 0715945477 ඉසුරු Mihintale_Kaludiyapokuna_Thapowanaya 🌼🍃 . . . . . . . . . #Mihintale_Kaludiyapokuna_Thapowanaya #Anuradhapura #Mihintale #Anuradhapura_District #Mihintale #SriLanka #Mihintale_Kaludiyapokuna_Thapowanaya #Kaludiyapokuna_Hermitage #srilanka2018 #Buddhism #Sasunketha #Sasunkethadaily #heritage #meditation #Buddhist #North_Central_Province #Anuradhapura 🇱🇰 #follow_Sasunketha #Sasunketha.org #Sasunketha_facebook #Sasunketha_Youtube #Sasunketha_fb_group #Instagram

1/20/2024, 6:28:24 AM

හන්තාන සඳගිරි මහා සෑ රජුන් සැකසීම සඳහා ශ්‍රම දායකත්වය ලබා දීම. ━━━━━━━━━━━ •⊰❂⊱• ━━━━━━━━━━━ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර සකස් කළ හන්තාන කන්දෙහි අසිරිමත් ස්තූපයයි මේ සඳගිරි සෑ රජුන්,ඉතින් පෙර සසරේ සිදුකළ උත්තම පිනක් හේතුවෙන් මෙම සෑ රජුන් සැකසීමේ කටයුතු හා සෑය පිළිසතර කිරීමට සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලට වාසනාව උදා වූවා. අධික අව් රශ්මිය හමුවේ බුදු ගුණ සිහිකරමින්ම ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන හුදී ජනයාගේ පහන් සංවේගය ඇති කරනු වස් පින් සිතුවිලි ජනිත කරමින් කුසල් සිත් වඩ වඩා ඇති කිරීමට හේතු සාධක වන ස්ථූප රාජයාණන් වහන්සේ නමක් සැකසීමට ගඩොල් ලබාදෙමින් උත්තම ශ්‍රම පූජාවෙන් දායක වෙමින් දිනය පුරාම රැස්කර ගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මෙම අසිරිමත් පින්කම සිදුකිරීම සඳහා අපට මෙම ආවස්ථාව උදා කර දුන් ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේට ඇතුලු එම සියලු පිරිසටද, කාය පූජාවෙන් මේ සඳහා පැමිණි සසුන් කෙත අසද්දමු මිතුරු කැලටද , "සසුන් කෙත අස්වද්දමු" පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ට ද, වචනයෙන් පවා උපකාර කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති සියල්ලන්ට ද, මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හට නිවන් පිණිසම හේතුවේවා! Hanthana Sandagiri Maha Seya 🌼🍃 . . . . . . . . . . . . . . . #Hanthana_Sandagiri_Maha_Seya #Kandy #Hanthana #Kandy_District #Hanthana #SriLanka #Hanthana_Sandagiri_Maha_Seya #SriLanka2018 #Buddhism #Sasunketha #Sasunkethadaily #heritage #meditation #Buddhist #Central_Province #Kandy 🇱🇰 #Kandy #Hanthana #Hanthana_Range #Hanthana_Sandagiri_Maha_Viharaya #මහනුවර#හන්තාන#සඳගිරි_මහා_සෑය #follow_Sasunketha #Sasunketha.org #Sasunketha_facebook #Sasunketha_Youtube #Sasunketha_fb_group #Instagram #tiktok

1/13/2024, 6:55:26 AM

Visit Srilanka Package Valid until March Grab Your Srilankan Deals Now ⚡⚡ For Booking Whatsapp +919003777978 Call : +91 9994242020 Email : [email protected] Visit :www.thetourist360.com #visitsrilanka #srilanka #srilankan #srilankatourism #srilankabeach #srilanka2018

1/12/2024, 1:40:45 PM

The ripple effect of stepping in your truth and being vulnerable. ❤️❤️ When I decided to write a book, I thought that only those 100 people who know me would read it, out of curiosity and support, maybe. I wanted to let people know what happens when you live in trust, and I wanted to inspire more women to travel alone, specifically the Italian ones. I never ever imagined that my book could help readers in so many ways. From those who were able to laugh and being transported to an exotic paradise while sitting in an impersonal room receiving chemio, to those who miss their country and are brought back to its colours and ways through my pages. From those who could travel with their mind while no longer able to do it physically, to those mothers who felt reassured knowing their daughters were visiting a safe country. This is one more of the many, many little miracles my book is igniting around the world. ❤️❤️ and thank you so much to all of you readers who connect with me to let me know how I have helped them. Share the love. When one of us rises, we all rise. There is one person in your life, someone who feels stuck, lost, lacks clarity and joy in life, who may just need to read about my journey. Tag your friend below so s/he can know they are not alone, and that they are so loved. #universeitrustyou #theuniversehasyourback #srilankatrip #srilanka2018 #srilanka🇱🇰 #solofemaletraveler #solotravel #womenwhoexplore #womenwhotravel #womenwhohelpwomen #lifecoaching #nlpcoaching #empoweredwomenempowerwomen #empoweryourself #trust #courage #vulnerabilityisstrength

1/10/2024, 12:25:57 PM

Ladies Hand Bag Price 5750 Ladies Hand Bag with small purse Island wide Delivery For more information whatsapp 0716442672 #srilanka2018 #baglover #bag1230 #moderbags #lifestylemodel #123bag #moderlife #lifebigin #colombostyle #kandy #purebag #bagloverph #bagcorner #jafna #streetlife #abc7ny #longlife #kandybags #srilanka2023

1/3/2024, 7:14:37 AM

Colombo, Sri-Lanka 🇱🇰

12/23/2023, 11:49:26 AM

Feels like Home in srilanka with Lucky Holiday Mirigama (www.lankatour.lk) +94714156135 #turtles #srilankanbeaches #visitbeachhaven #srilankatravel #sriracha #srilankanfood #srilanka2018 #visitsrilanka #visitlapland #visitmelbourne #srilankalife

12/14/2023, 4:44:50 PM

Backpack 2000/= Island wide Delivery For more information whatsapp 0716442672 #srilanka2018 #fashionbagslife #bagsloverstores #modlifestartsnow

11/7/2023, 5:28:42 PM

Standing tall in the heart of Jaffna, a symbol of our rich history and spiritual heritage. The white bull, a revered emblem of the Jaffna Kingdom and a divine mount of Lord Shiva, stands as a testament to our enduring traditions. Amidst the changing tides of time, it continues to command respect and admiration. #JaffnaPride #Heritage #Traditions #bull #srilanka2018 #vaddukoddai -kokkuvil #cow #cattle #jaffna #hindu #india #desi #animal #lkstreets #fujifilm #fujix100f #xt20 #xf56mm #livestock #horned #mammal #taurus #jallikattu 180902

10/23/2023, 1:12:08 PM

Parallel Journeys 🚲🚲. Swipe left to witness the enduring spirit of Jaffna. The first image captures the thrill of two riders, racing down a deserted road, their journey mirroring each other. The second image is a testament to the resilience and timeless charm of Jaffna, featuring an elderly local maintaining tradition, pedalling down the same road. In the soft blur of the background, the Borassus Palm trees can be seen, subtly symbolising our beloved Jaffna. Despite dwindling numbers, bicycles remain an integral part of daily life here, unlike other places where they are mostly used for recreation. If you’re inspired by these images and wish to own a piece of this beautiful narrative, feel free to reach out for purchase details.  #Jaffna #BorassusPalm #BicycleDiaries #srilanka #srilanka2018 #streetphotography #road #tamil #india #fujix #xt20 #xf56mm #xt20fujifilm #srilankatravel #lkstreets #indianstreet #manipay #vaddukoddai #araly #cyclingpics 180902

10/7/2023, 1:54:09 PM

A relic of the past, this verdant vehicle has found a new lease of life within the historic walls of Galle Fort. Once a symbol of mobility, it now stands as a testament to nature’s resilience and creativity. Rust and moss blend seamlessly, creating a living tableau that captures the fort’s enduring charm.  #GalleFort #VintageCar #NatureReclaims #StreetPhotography #SriLanka #TravelPhotography #InstaTravel #PhotoOfTheDay #Wanderlust #srilanka2018  #srilankatravel #fujix #xt20 #xf23mmf14 #cyan #automotivephotography #gallefortwalks #housedecoration #greencar #morris #morrisminor 180811

10/5/2023, 2:56:39 PM

Inframe: @__dulaaaa__ Follow Me @trending_models._official 🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 👉DM Your HD Picture🖼️Tp Get Featured. 👉DM For Credit / Removal of Post. 📧 : [email protected] Be Positive be the badass 🌺🧚🧚❤️❤️🧚🧚🌺 🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹 Copyright @ respective owners #srilanka🇱🇰 #srilankabeach #srilankadaily #srilankatoday #srilankatourism #srilankadiaries #srilankacarspotters #srilanka2018 #srilaprabhupada #srilankafashion #srilankan #srilankafood #srilankalife #srilankatrip #srilankamodel #srilankawildlife #srilankastyle #srilankasurfing #srilankatravel #srilankashoutout #srilankaforu #srilankanature #srilankagirls #instagirls #girlsgirlsgirls #photographers #gorgeous #srilankafitness #fypシ❤️💞❤️ #gainfollows

9/21/2023, 6:01:11 AM

Inframe: @__dulaaaa__ Follow Me @trending_models._official 🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 👉DM Your HD Picture🖼️Tp Get Featured. 👉DM For Credit / Removal of Post. 📧 : [email protected] Be Positive be the badass 🌺🧚🧚❤️❤️🧚🧚🌺 🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹 Copyright @ respective owners #srilanka🇱🇰 #srilankabeach #srilankadaily #srilankatoday #srilankatourism #srilankadiaries #srilankacarspotters #srilanka2018 #srilaprabhupada #srilankafashion #srilankan #srilankafood #srilankalife #srilankatrip #srilankamodel #srilankawildlife #srilankastyle #srilankasurfing #srilankatravel #srilankashoutout #srilankaforu #srilankanature #srilankagirls #instagirls #girlsgirlsgirls #photographers #gorgeous #srilankafitness #fypシ❤️💞❤️ #gainfollows

9/21/2023, 2:02:26 AM

𝗩𝗲𝗿𝘁𝗶𝗰𝗮𝗹𝘀 𝗧𝗲𝗰𝗵 - 𝘼𝙙𝙫𝙖𝙣𝙘𝙞𝙣𝙜 𝘾𝙤𝙢𝙢𝙪𝙣𝙞𝙩𝙞𝙚𝙨 We help communities and business entities by making an impact on their Growth, Development and Progress through Digital Products. 🌐 www.verticalstech.com 📞 +94774423800 📧 [email protected] . . . . . . . . . . #srilankanartist #technologynews #srilankan #srilankacarspotters #technology #srilankadaily #srilankadiaries #technologythesedays #srilankanbeauty #srilankanbride #srilankatrip #srilanka_travel #srilanka2020 #technologyrocks #srilankanfoodblogger #srilanka2018 #srilankanairlines #srilankafood #srilankatourism #srilankaforu #srilanka2019 #srilankanfood #MyCo #Fincasys #Junto #MyAssociation #VertivalsTech #VertivalsTechSriLanka

8/21/2023, 11:50:12 AM

#srilanka2018 In Udawalawe National Park, elephants are everywhere. They roam in herds of up to 30 and total up to 600 in the park, which means a visit here is almost guarantee of sightings. There are also leopards, crocodiles, water buffalo, deer, monkeys and all types of bird species, but it’s the elephant that’s the star of the show here. #srilanka #srilankatravel #nationalpark #safari #animals #monkey #elephant #buffalo #bird #birdphotography #travel #travelling #traveltheworld #traveleurope #travelwithgize #vegantravel #veganlife #nature #naturephotography #naturelovers

8/8/2023, 4:44:21 PM

Throwback #Srilanka2018# Family Holiday

8/4/2023, 11:23:30 PM

Ambuluwawa Tower is located in the suburbs of Gampola Town in Sri Lanka. There has been an increased popularity in recent times especially due to the breathtaking views you can experience when you climb to the top of the Ambuluwawa Tower. #srilanka #srilankaforu #srilankanfood #srilankatrip #ceylon #srilankatoday #srilankan #srilankadiaries #srilankanature #travel #travelphotography # #travelgram #holidaypackages #india #travel #travelphotography #photography #nature #travelgram #srilanka #srilanka2018 #srilanka2019 #srilankan #srilankatourism #srilankadiaries #ceylontravelography #srilankasurf #srilankadaily #waterfall #nature #naturephotography

8/4/2023, 10:10:06 AM

Hiriketiya Beach Sri Lanka, also known as Hiriketiya Bay, is a small stretch of beach that curves around the outside of Dikwella. Hiriketiya Beach in the south of Sri Lanka is a surfers dream. With golden sand and a palm tree-fringed horseshoe bay, this beach is where the jungle meets the sea. It creates a beautiful clash of greens and blues. It is a hidden paradise growing in popularity. #srilanka #srilankaforu #srilankanfood #srilankatrip #ceylon #srilankatoday #srilankan #srilankadiaries #srilankanature #travel #travelphotography # #travelgram #holidaypackages #india #travel #travelphotography #photography #nature #travelgram #srilanka #srilanka2018 #srilanka2019 #srilankan #srilankatourism #srilankadiaries #ceylontravelography #srilankasurf #srilankadaily #waterfall #nature #naturephotography

8/4/2023, 7:17:43 AM

Yahangala is located in the Udailuka Grama Sevaka Division of a beautiful village called Kalugala. As part of the Knuckles Reserve, the original owner of this yahangala is the Forest Department. A wonderful place full of beauty that belongs to the Knuckles Mountains. This is called Yahangala as it is situated like a bed. Yahangala is located southeast of Knuckles. There is a legend of Ravana in this too. It is believed that King Ravana hid Goddess Sita on this mountain. #srilanka #srilankaforu #srilankanfood #srilankatrip #ceylon #srilankatoday #srilankan #srilankadiaries #srilankanature #travel #travelphotography # #travelgram #holidaypackages #india #travel #travelphotography #photography #nature #travelgram #srilanka #srilanka2018 #srilanka2019 #srilankan #srilankatourism #srilankadiaries #ceylontravelography #srilankasurf #srilankadaily #waterfall #nature #naturephotography

8/3/2023, 3:12:06 PM

සසුන් කෙත අස්වද්දමු මිතුරු කැළ සිදුකළ කැළණි සෑ මලුවේ වැලි ඇතිරීම. ━━━━━━━━━━━ •⊰❂⊱• ━━━━━━━━━━━ නව අරහාදී බුදුගුණ වලින් සමන්විත අපගේ බුදුරජාණන් වහන්සේ කෙතරම් අසිරිමත්ද , මිනිසුන්ගෙන් නිතිපතා මේ පුද සත්කාර ලැබෙන්නේ ඒ අප සරණ ගිය ඒ අපගේ බුදුරජාණන් වහන්සේ උදෙසාම නේද, පනස් පස් වසරක් මේ ධරණී තලයේ ගම් නියම් ගම් සැරිසරා මනුසත්වයන් සසර දුකින් එතර කිරීමට කටයුතු කළේ ඒ උන්වහන්සේ මහා කාරුණික නිසාවෙනි. දෙව් බඹුන් පවා සසර දුකින් එතෙර කළ ඒ අපගේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා 500ක් සමගින් තුන් වන වර ලංකා ගමනයේදී සමවත් සුවයෙන් වැඩ සිටි අසිරිමත් භූම්ය වන මණිඅක්ඛිත නා රජුන් සුරකින අසිරිමත් කැළණි සෑ මලුව හා බෝධී මලුව වැලි ටිපර් 27ක් යොදමින් සුදු වැලි ඇතිරීමට අපට වාසනාව උදා වූයේ පෙර සසරේ සිදුකළ පිනක් නිසාවෙන්මයි, "දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු" තේමාව යටතේ ගම් දනව් සිසාර සැරි සරන අප මිතුරු කැළට නිර්වාණය පිණිස ම උපකාරී වන ඉතා අසිරිමත් පින්කමක් මෙම කැළණි ස්තූප රාජායාණන් වහන්සේ වෙත සිදුකර ගැනීමට ලැබීම අපගේ භාග්‍යක්මයි. මෙම සෑ රජාණන් වහන්සේගේ සම්පූර්ණ සෑ මලුවට අපගේ අතින්ම වැලි හලා එම වැලි කරතබාගෙන මනාව සමතලා කර අපගේ අතින්ම අතුරණු ලැබූයේ එදා යම් සේ බුදුරජාණන් වහන්සේ මෙම භූමියේ පා කමල් ස්පර්ශ කරාද උන් වහ්සේගේ පා සුවපහසු ලෙස මෙම භූමියේ තබන්නේද එම තබන තබන පියවරක් පාසා අප අතුරන වැලිකැටයක්ම උන් වහන්සේ වෙත පූජාවේවා යන සිතුවිල්ලෙන්මය ,දිනය පුරා 500කට දික පිරිසක් සම්බන්ධ වී වැලි අතුරන ලද අතර මෙම පින්කම නිමා කර සම්පූර්ණ පහන් වැට සෝදා පවිත්‍ර කිරීමද පහත බෝ මලුවේ වැලි ඇතිරීමද සිදුකළෙමු. සම්පූර්ණ පින්කම් මාලාව සිදුවන අතර තුර අපට කැළණි වන්දනාවේ පැමිණි 7000 ආසන්න පිරිසකට බෙලි මල් , ඉරමුසු ,රණවරා දන්සැලක් සිදුකිරීමටද හැකි විය. Kelaniya Raja Maha Viharaya 🌼🍃 . . . . . . . . . . . #Kelaniya_Raja_Maha_Viharaya #Kelaniya_temple #Gampaha_District #Kelaniya #SriLanka #Kelaniya_Raja_Maha_Viharaya #කැලණිය_රජමහා_විහාරය #SriLanka2018 #Buddhism #Sasunketha #Sasunkethadaily #heritage #meditation #Buddhist #Western_Province #Kelaniya 🇱🇰 #follow_Sasunketha #Sasunketha.org #Sasunketha_facebook #Sasunketha_Youtube #Sasunketha_fb_group

6/29/2023, 5:43:10 AM

අප කර මතින් කඳු මුදුනේ පිහිටි කබරගල සෙනසුන වෙත බුදු පිලිම වහන්සේ නමක් වැඩම කරවූ අසිරිමත් පින්කම. ━━━━━━━━━━━ •⊰❂⊱• ━━━━━━━━━━━ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් බුද්ධත්වයට සපැමිණි අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ කෙතරම් අසිරිමත් ද දෙව්,බඹ ,නා පිරිසගේ වන්දනාමානයට පාත්‍ර වන අපගේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය කියා නිම කළ නොහැක..ඉතින් ගම් දනව් සිසාරා විහාරස්ථාන ගොඩනගමින් ශාසනය වෙනුවෙන් ඇප කැපවී සිටින සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලට කදුමුදුනක පිහිටි අසිරිමත් කබරගල වන සෙනසුන වෙත කර තබමින් ,දහඩිය වගුරවමින් කාය පූජාවෙන් වෙහෙස මහන්සි වී බුදු පිලිම වහන්සේ වැඩම කිරීම ඉතාමත් ශ්‍රද්ධාවෙන්ම සිදුකරන ලදී.කන්ද තරණය කරන අතර තුර අපගේ ජීවිත පූජාවෙන් ගල් මත වැටෙමින් ,හෙළවල් මතට පය ලිස්සා යමින් , මුල් උඩ පැටලෙමින් නොයෙකුත් බාධා මධ්‍යයේ බුදුරජාණන්වහන්සේට කිසිම සීරීමක්වත් සිදු නොවන ලෙස අපගේ දිවි දෙවැනි කොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කිරීමට ලැබීම අපගේ භාග්‍යයක්මය,මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මෙම පිළිම වහන්සේ පූජා කරීම සිදු කළ පින්වත් තේජා කුමාරි අක්කා ඇතුළු පවුලේ සියලූම දෙනාට ද, එමෙන්ම මෙම බුදු පිළිම වහන්සේ වැඩම කිරීම සඳහා දායකත්වය දැරූ පින්වත් ධනුෂ්ක විජෙසුන්දර මිතුරාටද, එමෙන්ම මෙම බුදු පිළිම වහන්සේ වැඩම කිරීම සඳහා සම්බන්ධ වූ සසුන් කෙත අස්වද්දමු අප මිතුරු කැලටද පින්කැමති සියල්ලන්ටද මෙත් සිතින් යුක්තව රැස් කර සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතුවේවා! මෙම පිළිම වහන්සේ බොහෝ කාලයක් පින්වත් ජනයාගේ හිත සුව පිණිස. කුසල් සිත් ජනිත කිරීම පිණිස, බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කිරීම පිණිස සුවසේ වැඩසිටීවා! තෙරුවන් සරණයි ! #Rathnapura 🌼🍃 #Kabaragala_senasuna #Rathnapura #Rathnapura_District #Kabaragala #SriLanka #Kabaragala_Aranya_Senasanaya #srilanka2018 #Buddhism #Sasunketha #Sasunkethadaily #heritage #meditation #Buddhist #Sabaragamuwa_Province #Rathnapura 🇱🇰 #Rathnapura #Kabaragala #Kabaragala_Aranya_Senasanaya #Sri_pada #Pothgul_Rajamaha_Viharaya #Kabaragala_Ella #Kabaragala_Mountain #Batadombalena #Saman_Dewalaya #Sinharaja_Forest_Reserve #follow_Sasunketha #Sasunketha.org #Sasunketha_facebook #Sasunketha_Youtube #Sasunketha_fb_group #Rathnapura_Pelwadiya #Sasunkethaphotography #Instagram

6/2/2022, 8:07:51 AM